Design a site like this with WordPress.com
Get started

Next-tionary | Sinhala-English Dictionary | සිංහල ශබ්දකෝෂය

Next-tionary is Best looking Sinhala to English Dictionary available today. Supports Dual Way Conversion. This dictionary is packed with a whole new pronunciation checker that supports two voices.

Next-tionary යනු දැනට පරිගනක සදහා ඇති හොදම ශබ්දකෝශයයි. මෙය බාශා දෙකම ද්විත්ව ආදාන ලබාගැනීමට අවස්තාව සලසයි. එමෙන්ම ඉංගී්‍රීසි වචන උච්චාරනය කරන නවතම මොඩලය සහිතයි.

මේ වන විට ශ්‍රීලංකාවේ අපිට පාවිච්චි කරන්න තියෙන හැම සොෆ්ට්වෙයා එකක්ම දිහා බැලුවම පේන දෙයක් තමයි මේවා ඔක්කොම ගොඩක් පරනයි. ඉතින් අපි මෙවා අපේ Modern පරිගනක වල පාවිච්චි කරන්නෙ අපිට වෙන කරන්න දෙයක් නැති නිසයි. ඉතින් මෙක එකට විසදුමක් දෙන පොඩි අවස්තාවක් විතරයි. අපි අපේ හැම සොෆ්ට්වෙයා එකකම අතුරු මුහුනත අපිට පුලුවන් තරම් ආකර්ශනීයව නිර්මානය කරනවා.

මේ ශබ්දකෝශය හදන්න අවශ්‍ය දත්ත ගබඩා අපිට සැපයුයෙ Language Technology Research Laboratory , University of Colombo School of Computing එකෙනුයි. ඉතින් එකේ ගෞරවය වගේම අපේ ස්තූතිය අපි එයාලට පුද කරනවා.

  • 1.8 GHz CPU or higher
  • 1 GB of RAM [ Minimum ]
  • 70 MB of free disk space
  • Microsoft .Net Framework 4.0 or Higher [ IMPORTANT ]
  • Supports Windows 7/ 8 / 8.1 / 10
search previous next tag category expand menu location phone mail time cart zoom edit close